ශ්‍රි ලංකාවේ රග්බි තහනම් කරයි

ජාත්‍යන්තර රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

ඊට හේතු වී ඇත්තේ පරිපාලනය සහ දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වයයි.