නැවක් ඇතුළේ පැවත්වූ අපුරු ක්‍රිකට් තරගය

ඕනෑම නව නිපැයුමකට හෝ සොයා ගැනීමකට මුල්වන්නේ අවශ්‍යතාවයයි. මේකත් නව සොයා ගැනීමක්. මෙය හරි අපුරු පුවතක් වන්නේ නැවක් ඇතුළේ ක්‍රිකට් තරගයක් පැවැත්වීමයි

මේ පිරිස ක්‍රිකට් වලට දක්වන දැඩි ඇල්ම මෙයින් පෙනී යන බව නැවේ කපිතාන්වරයා පවසා තිබෙනවා. පිතිකරුවරෙන් පහරක් එල්ල කලවිට පන්දුව සයුරට ඇද වැටීම වැලැක්වීම සඳහා මෙම පිරිස සුක්ෂම ක්‍රමයක් අනුගමනය කර තිබෙනවා. ඒ පන්දුවට නුලක් ගැට ගැසීමයි.

ඇතැම් සුඛෝපබෝගී මගී නෞකා තුළ පාපන්දු පිටි පවා තිබුණද වානිජ කටයුතු සඳහා යොදා ගැනෙන නෞකා තුල එවැනි පහසුකම් ඉතා අල්ප බව නාවිකයින් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?