දකුණු කොරියානු ජනප්‍රිය ගායිකාවක් සියදිවි නසාගනී

දකුණු කොරියානු ජනප්‍රිය ගායිකාවක් වන හේසූ මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

29 හැවිරිදි වියේ පසු වූ හේසූ සියදිවි නසා ගැනීමකින් මියගොස් ඇති බවයි දකුණු කොරියා පොලිසිය සැකපළ කරන්නේ.

පසුගිය 12 වනදා ඇය සිය නිවස තුළ මියගොස් සිටිය දී සොයාගෙන ඇති අතර, සියදිවි නසාගැනීමට පෙර ඇය විසින් ලියා ඇති බවට සැක කෙරෙන සටහනක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඇයගේ මෙම මරණය පිළිබඳ පුවත ඇයගේ සමීපතමයන් විසින් ප්‍රකාශයට පත්කර ඇත්තේ ඊයේ (15) දිනයේ වීම විශේෂත්වයක්.

හේසූගේ අවසන් කටයුතු පෞද්ගලිකව සිදුකරන බවයි ඇයගේ සමීපතමයන් වැඩිදුරටත් පවසා ඇත්තේ.

මේ අතර මෙම ජනප්‍රිය ගායිකාවගේ මරණය පිළිබඳව අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසද එම කණ්ඩායම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
4
+1
2
+1
28
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිවුල් ඔය ව්‍යාපෘතියට එරෙහිව ගම්මු මහ පාරට බහියි - අපේ ගම්මාන ජලයෙන් යටවෙනවා
04:25
Video thumbnail
ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි
01:19
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි
01:35
Video thumbnail
ධීවර නි. ඇමති ධීවර කමිටුවේ කවියෙන්ම දුන්න උපදෙස - "වරදක් කරත් සිතකින් නොවේ.." මේක කරන්නේ
04:32
Video thumbnail
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
03:53
Video thumbnail
වසන්ත මුදලිගේ ආණ්ඩුවට සැරටම දෙසයි - අපිට තේරෙන්නේ නෑ මේ ලොජික් එක
03:59
Video thumbnail
දෙව්ලොව කැලඹිලා වගේ විපක්ෂය දැන් කැලඹිලා - සන්ධාන හදන අයගේ පැටිකිරිය දැන් හෙළිවෙනවා
03:47
Video thumbnail
යකෝ මේක පුදුම වැඩක්නේ - සාධාරණ මිලක් දියන් යකුනේ..ජනතාව මෙල්ල කරන්න බෑ
03:48
Video thumbnail
උඹලගේ ආණ්ඩු ඕනි නෑනේ යකෝ අපි ආණ්ඩුව කරන්නම්කෝ - මේ ඇමතිලට වයර් මාරුවෙලා
11:42
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි - පුළුවන්නම් ඇවිල්ලා කොත්තුවක් කාලා යන්න..දැන් බැංකුවලින් කතා කරනවා
05:10