පුද්ගලිකයි රහසිගතයි, සකර්බර්ග්ගෙන් Whatsapp වලට අලුත් පහසුකමක්

ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන භාවිත කරන පුද්ගලයින් අතර අතිශයින් ජනප්‍රිය යෙදවුමක් බවට ‘වට්ස්ඇප්’ යෙදවුම අද වනවිට පත්ව තිබෙනවා.

මෙම ‘වට්ස්ඇප්’ යෙදවුම නවීකරණය කරමින් නව පහසුකම් සලසාදීමට Meta අධිපති මාර්ක් සකර්බර්ග් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ‘වට්ස්ඇප්’ යෙදවුම සඳහා නුදුරේදීම චැට් ලෝක කිරීමේ පහසුකම හඳුන්වා දෙන බවයි සකර්බර්ග් පවසන්නේ.

මෙම පහසුකම ඔස්සේ ‘වට්ස්ඇප්’ යෙදවුම භාවිත කරන පුද්ගලයින්ට ඔවුන්ගේ සංවාද වඩාත් පුද්ගලික මට්ටමෙන් පවත්වාගෙන යෑමේ හැකියාව පවතිනවා.

මෙහිදී notification bar එකෙහි චැට් එකට පැමිණෙන පණිවුඩ ප්‍රදර්ශනය නොවන බවයි වාර්තා වන්නේ.

4 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
25
+1
2
+1
8
+1
6
+1
2
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුස්ලිම් විවාහ නීතිය වෙනස් වෙයිද ?ඇමති නලින්ද සියල්ල හෙළිකරයි
04:04
Video thumbnail
සංගීත් විජේසූරියට වැඩ වැරදියි.. කළු සල්ලි සුදු කරන්න හදලා..?
03:11
Video thumbnail
නීතිය ක්‍රියාත්මක වෙනකොට අපරාධ කරපු අය කෑගහනවා
03:08
Video thumbnail
කටුනායක අධිවේගී මාර්ගයේ කොටස් හොරු ගලවනවා..ආරක්ෂා කිරීමේ පියවරක් නැද්ද ?
01:34
Video thumbnail
රනිල් උස්සපු රට, අනුර කුමාර ආයේ වැට්ටුවා
05:01
Video thumbnail
පිල්ලෙයාන්ගේ ජීවිතය ගැන අපිට නැති කැක්කුමක් ආණ්ඩුවට ඇතිවෙලා
02:55
Video thumbnail
නලින්ද විපක්ෂයට කට උත්තර නැති වෙන්න අමතයි..විපක්ෂය ඉතුරුවෙලා ඉන්න පාක්ෂිකයින් කුල්මත් කරනවා
05:37
Video thumbnail
සජිත්ගේ නම කිව්වාම සමහර අයට නින්ද යන්නේ නෑ
07:34
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසාද වැඩි ඉන්ධන ප්‍රමාණයක් ආනයනය කරන්නනේ ?..ඇමති නලින්ද හෙළිකරයි
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:49:21