ගින්නකින් වෙළෙඳසැල් 2ක් සම්පූර්ණයෙන්ම විනාශයි

පිටබැද්දර නගරයේ අද අළුයම 01ට පමණ හටගත් ගින්නකින් සිල්ලර වෙළෙඳසැල් 02ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය පවසනවා.

අළුයම 03 පමණ වන විට ප්‍රදේශවාසීන්, මාතර ගිනි නිවීම් ඒකකය සහ පොලිසිය එක්ව සාර්ථකව මැඩපැවැත් වූ බවයි වාර්තා වන්නේ.

ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති අතර රුපියල් කෝටියකට වැඩි පාඩුවක් සිදුව ඇති බවටයි සැක.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට පොලිසිය සැක පළ කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00