ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානයක්

ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් තිළිණ කර තිබෙනවා.

Beechcraft KA350 ගුවන් යානය පිරිනැමීමට අදාළව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O’Neil විසින් ලබාදුන් ලිපිය ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නිල වශයෙන් භාර දෙනු ලැබුවා.

Beechcraft KA350 King Air යනු නවීන ද්විත්ව එන්ජින් සහිත turboprop ගුවන් යානයක්.

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළේ මෙම ත්‍යාගය ශ්‍රී ලංකාවට සිය සමුද්‍රීය ආරක්‍ෂාව ආරක්ෂා කර ගැනීමේ හැකියාව ශක්තිමත් කරනු ඇති බවයි.

එය ජාත්‍යන්තර අපරාධ මැඩලීමේ සමීප සහයෝගීතාවයේ තවත් විදහා දැක්වීමක් බවයි මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48