අලුත විවාහ වූ යුවළ එකටම අවසන් ගමන් ගිය ඛේදවාචකය

රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ තිරිවානාකැටිය ඉන්ධන පිරවුම්හල අසළ ඊයේ (12) සිදු වූ රිය අනතුරකින් තරුණ අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පූජාවක් සඳහා අසළ පිහිටි දේවාලයකට පැමිණි අඹුසැමි යුවළක් බවයි වාර්තා වන්නේ.

මොවුන් දෙදෙනා ගමන්ගත් යතුරුපැදිය බස් රථයකට ඉස්සර කිරීමට යාමේ දී ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම අඹුසැමි යුවළ කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මොවුන් ළඟදී විවාහ දිවියට පිවිස ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අනතුරින් ජීවිතක්ෂයට පත් වූ තරුණයා හෙට දිනයේ විදෙස් ගතවීමට සිට ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.

  1. කඩහන්දි මාරකය විය හැකිය. දෙදෙනාගේම උපන් වේලාවන් දිය හැකි නම් මතුවට විවාහවීමට සිටින අයට ප්‍රයෝජනවත් වේවි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46