වතු කම්කරුවන්ට රැකියාවන් සඳහා යාමේදී දුෂ්කරතා

වතු කම්කරුවන් වන තමන්ව රැකියාවන් සඳහා වෙනත් වතුවලට ලොරි රථවලින් රැගෙන යාමේදි තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බව වතු කම්කරුවන් පිරිසක් පවසනවා.

තමන් සිටින වතුවලින් වෙනත් වතුවල රැකියා සඳහා ලොරි රථවලින් රැගෙන යන බවත් මෙසේ රැගෙන යන ලොරි රථවල හිටගෙන යාමට සිදුවන බව වතු කම්කරැවන් පවසනවා.

එමෙන්ම මෙම ලොරි රථවල ගැබිනි කාන්තාවන් පවා රැගෙන යන බවත් මෙම තත්වයන් මත එම ගැබිනි කාන්තාවන්ට පවා දිගු දුරක් හිටගෙන යාමට සිදු විමෙන් එම ගැබිනි කාන්තාවන් විවිධ අපහසුතාවයන්ට පත්වන බවත් ඔවුන් පවසයි.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන කාන්තාවන් පිරිසක් පවසනුයේ මෙසේ වෙනත් වතු සදහා තමන්ව ලොරි රථවලින් රැගෙන යාමේදි එම ලොරි රථවල පිරිමි පුද්ගලයන්ද වැඩි වශයෙන් යාමෙන් තමන් විවිධ හිංසනයන්ට ලක්වන අවස්ථාවන්ද පවතින බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49