පාසල් සංවර්ධන සමිතියේ ලේකම්වරයෙක් පහර දීමෙන් ගුරුවරයෙක් රෝහලට

ඊයේ (10) පාසල් සංවර්ධන සමිතියේ ලේකම්වරයා විසින් සිදු කරන ලද පහර දීමක් හේතුවෙන් ගුරුවරයෙකු ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බව උඩප්පුව පොලීසිය පවසනවා.

පහර කෑමට ලක්ව ඇත්තේ මදුරන්කුලිය – පෙරුකුවටාන මුස්ලිම් විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස රාජකාරි කටයුතු කරන අයෙක්.

පාසල් සංවර්ධන සමිතියේදී ඇති වූ කථා බහක් හේතුවෙන් පහර දීම සිදුවී ඇති බව පොලීසිය සදහන් කරන අතර පහර දීම සිදු කර ඇති අයද පෙරුකුවටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර උඩප්පුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
00:00
Video thumbnail
කුරුවිට ඇතිවූ උණුසුම් තත්ත්වයෙන් දෙදෙනෙකුගේ දිවි අහිමි වෙයි - මෙන්න එහි නවතම තත්ත්වය
03:43
Video thumbnail
🔴Breaking News
04:16
Video thumbnail
මැගසීන් බන්ධනාගාරයේ ඇතුලත දර්ශන මෙන්න...
00:59
Video thumbnail
උණුසුම් වූ කුරුවිට බන්ධනාගාරයට ආරක්ෂක අංශ පැමිණෙන අයුරු - තුවාල ලැබූ රැඳවියන් 4ක් රෝහලට
03:16
Video thumbnail
BREAKING NEWS කුරුවිට බන්ධනාගාර ගැටුමෙන් දෙදෙනෙකු මියයයි
01:11
Video thumbnail
හදිසියේම උණුසුම්වූ මැගසින් බන්ධනාගාරයේ අද උදෑසන තත්ත්වය - ආරක්ෂක අංශ සීරුවෙන්
04:16
Video thumbnail
ගාල්ලට මහ වැසි ඇදහැලෙන අයුරු මෙන්න..මුහුදු තීරයත් රළුවෙලා
01:49
Video thumbnail
නොසන්සුන්වූ මැගසින් බන්ධනාගාරයේ අවට දර්ශන - ආරක්ෂක අංශ එක පොකුරට එයි
03:21
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16