වායු බැලුනය නිවසක් මතට කඩා වැටී ගිනි ගනියි (ඡායාරූප)

යාපනය වැලිවැටිතුරෙයි මුත්තුමාරි අම්මාන් හින්දු කෝවිලේ පැවති වාර්ෂික දේව මංගල්‍ය වෙනුවෙන් දල්වා ගුවනට යවන ලද වායු බැලුනයක් නිවසක් මතට කඩා වැටී ගිනිගැනීමක් සිදුව තිබෙනවා.

කෝවිලේ වාර්ෂික උත්සවයේ දේව ප්‍රථිමා වැඩම කරවන අවස්ථාවේදී ප්‍රදේශවාසීන් බැතිමතුන් විසින් මෙලෙස විශාල වායු බැලුනයක් ගුවනට මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.

එය එම අවස්ථාවේ සාර්ථකව ගුවනට ගිය අතර පැය කිහිපයකින් අනතුරැව පේදුරුතුඩුව තුම්පලෙයි ප්‍රදේශයේ නිවසක් මතට අදාළ වායු බැලුනය කඩාවැටී ඇතැයි සඳහන්.

බැලුනය කඩාවැටීමෙන් නිවසේ වහලය මත ගින්නක් හටගෙන ඇති අතර පසුව එය ප්‍රදේශවාසීන් එක්ව එය නිවාදැමීමට පියවර ගෙන තිබෙනවා.

ඉන් නිවසේ කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57