Update – තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට පෙර පළමු ඡායාරූපය මාධ්‍යට (ඡායාරූප)

තුන්වන චාල්ස් රජු ලෙස රාජාභිෂේකයට පෙර බ්‍රිතාන්‍ය චාල්ස් කුමරුගේ පළමු රූපය මේ වනවිට බී.බී.සී. පුවත් සේවය ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය වේලාවෙන් අද (06) උදෑසන එම ඡායාරූපය ලබාගෙන ඇති අතර, චාල්ස් කුමරු සිය නිල මෝටර් රථයෙන් බකිංහම් මාලිගය වෙත ගමන් කරමින් සිටිය දී එම ඡායාරූපය ලබාගෙන තිබුණා.

එම අවස්ථාවේ ඔහුගේ බිරිඳ වන කැමිලා කුමරිය ද සිට ඇති බවයි වාර්තා වුණේ.

3bce2a6e d40b 4946 8dd9 95c2ac4ed2a5
35617d39 f30f 4a1a a1fe 4ed6b66b44e1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44
Video thumbnail
ශානි අබේසේකරට හදිසියේම උසස්වීමක් ලැබුණ හැටි මෙන්න - සියළුම හිඟ වැටුප් සහ දීමනාත් ලැබෙයි
01:26
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු - එයා කුලප්පුවෙලා - මනුස්සයට ග#න්න යන්නේ
04:22
Video thumbnail
"මේක ෂුවර් එකට නාමලයගේ වැඩක්..නාමල් වග කියන්න ඕනි" නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
06:54
Video thumbnail
තද වැසි තත්ත්වය හෙට දිනයේ සිට සාපෙක්ෂව අඩුවෙයි - අද 75mm වැඩි තද වැසි ඇතිවෙයි
02:23