තව දින 35කින් රන්ජන්ගේ මන්ත්‍රීධුරය ඉබේම අහෝසියි

තවත් දින 35කින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ එම මන්ත්‍රී ධුරය ඉබේම අහෝසි වී යන්නේ යැයි පාර්ලිමේන්තු නිලධාරීන් පවසයි.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල පැහැදිලිව දැක්වෙන පරිදි කිසියම් මන්ත්‍රීවරයෙකු අඛණ්ඩව මාස තුනක කාලයක් පාර්ලිමේන්තුවට නොපැමිණියහොත් ඔහුගේ මන්ත්‍රී ධුරය ඉබේම අහෝසි වී යයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් මත ජනවාරි 12 වනදා සිට රංජන් රාමනායක මහතාට වසර 4ක සිර දඬුවම් නියම කෙරුණා. එදින සිට ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකිවූ අතර රාමනායක මහතා මැතිසබයට නොපැමිණි කාලය මාස තුනක් සම්පුර්ණවන්නේ ලබන අප්‍රේල් මස 12 වැනිදාටයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..දායාසිරි - කුමාර ජයකොඩි යකා නටයි - ඇයි ඔයා පැන පැන දෙන්නේ
11:43
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ නඩුව අගෝස්තු 21දක්වා කල් යයි - අපි සම්පූර්ණයෙන්ම මේක හෙළා දකිනවා
03:06
Video thumbnail
ට්‍රීට්මන්ට් ගන්න ආ කොල්ලා වීඩියෝ කළා කියලා SPA අක්කට යකා නගියි - මූ තියෙනවා කැමරාව මට තේරුණා
01:15
Video thumbnail
දයාසිරි කුපිත වී යකා නටයි - ඩෙංගුවලින් අද රට ඉවරෙටම ඉවරයි..ඇමතිත් නෑ නියෝජ්‍ය ඇමතිත් නෑ..
02:12
Video thumbnail
චරිත් සහ විජයදාසගේ පුතා ගැන ආනන්ද විජේපාල කට අරියි - අල්ලස් ගැනීම බරපතළ ක්‍රියාවක්
04:42
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට හොඳම එකෙන් කියද්දි දිලිත්ටත් හොඳටම හිනා - වටේ යන්නේ නෑ.. වටේ යන්න වෙනවා මේවට
06:17
Video thumbnail
අජිත් - හර්ෂණ පාර්ලිමේන්තුවේ ගැටෙයි - ඇයි මෙච්චර පරක්කු - මොකක්ද තියෙන ප්‍රගතිය
07:30
Video thumbnail
සජිත් උදෙන්ම පාර්ලිමේන්තුව දෙවනත් කරයි - බොරු කියන්න එපා මොනවද මේ..හොඳට කියවන්න
03:35
Video thumbnail
පොසොන් පොහොය නිමිත්තෙන් දෙන දන්සල්වලට නව නීති මාලාවක් - ෂොපින්, ප්ලාස්ටික් කෝප්ප තහනම් කරයි
05:03
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කිරීමේදී උණුසුම් තත්ත්වයක් - අම්මටහුඩු ඩෙංගු තවාන් දාලා වගේ..පැත්තටම ඇති මේක
14:24