ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටු සහ රුපියල් 500 නෝට්ටු සමග පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනය පලෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් අයෙක් සරසවි සිසුවෙක් බවටයි හෙළිවී ඇත්තේ.
අනෙක් පුද්ගලයා ත්‍රී රෝද රථ රියදුරෙක් බව සඳහන්.
ඔවුන් දෙදෙනා සතුව තිබී රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 250ක් සහ රුපියල් 500 නෝට්ටු 27ක් සොයාගෙන තිබෙනවා.













