Indian Premier League

ශෙහාන් සේමසිංහ වැඩබලන මුදල් ඇමති ලෙස පත් කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගි වීම සඳහා එංගලන්තය බලා පිටත්ව යාම හේතුවෙන් වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පත්කර තිබෙනවා.

ඊට අදාළ පත් කිරීම ජනාධිපතිවරයා විසින් ඊයේ (03) නිල වශයෙන් ඔහු වෙත ලබාදී ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

ජනාධිපතිවරයාගේ එංගලන්ත සංචාරයෙන් අනතුරුව දිවයිනට පැමිණෙන තෙක් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?