රන්ජන්ගේ ඇතුළේ ඉන්න පින්තූරයක් එළියට

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා රන්ජන් රාමනායක මහතාගේ සුව දුක් විමසීමට ගිය අවස්ථාවේ ගන්නා ලද සෙල්ෆී ජායාරූපයක් පළමු වතාවට සමාජ මාධ්‍ය ජාලාවන්ට යොමු වී තිබේ.

එම ජායාරූපයත් සමග මෙසේද සටහනක් විය,

සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිතවත් දේශපාලන සඟයා රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට අද දින අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට යන්නට මා හට අවස්ථාවක් ලැබුණි.එම අවස්ථාවේදී මේ වන විට ඔහු ගත කරමින් සිටින බන්ධනාගාර ජීවිතය පිළිබඳව යමක් වටහාගන්නට මා හට හැකි විය.මේ විට ඔහුට ජීවිත අවදානමක් පවා ඇති බව මට පමණක් නොව සාධාරණව සිතන පතන ඔබ කාටත් වැටහෙන කරුණකි. කෙසේ වෙතත් හිතවත් දේශපාලන සඟයාණනි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වගකීමක් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව තුලත් ඉන් එපිටත් ඔබ වෙනුවෙන් හඩක් නගන්නට මා කිසිවිටකත් පසුබට වන්නේ නැත

රන්ජ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..දායාසිරි - කුමාර ජයකොඩි යකා නටයි - ඇයි ඔයා පැන පැන දෙන්නේ
11:43
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ නඩුව අගෝස්තු 21දක්වා කල් යයි - අපි සම්පූර්ණයෙන්ම මේක හෙළා දකිනවා
03:06
Video thumbnail
ට්‍රීට්මන්ට් ගන්න ආ කොල්ලා වීඩියෝ කළා කියලා SPA අක්කට යකා නගියි - මූ තියෙනවා කැමරාව මට තේරුණා
01:15
Video thumbnail
දයාසිරි කුපිත වී යකා නටයි - ඩෙංගුවලින් අද රට ඉවරෙටම ඉවරයි..ඇමතිත් නෑ නියෝජ්‍ය ඇමතිත් නෑ..
02:12
Video thumbnail
චරිත් සහ විජයදාසගේ පුතා ගැන ආනන්ද විජේපාල කට අරියි - අල්ලස් ගැනීම බරපතළ ක්‍රියාවක්
04:42
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට හොඳම එකෙන් කියද්දි දිලිත්ටත් හොඳටම හිනා - වටේ යන්නේ නෑ.. වටේ යන්න වෙනවා මේවට
06:17
Video thumbnail
අජිත් - හර්ෂණ පාර්ලිමේන්තුවේ ගැටෙයි - ඇයි මෙච්චර පරක්කු - මොකක්ද තියෙන ප්‍රගතිය
07:30
Video thumbnail
සජිත් උදෙන්ම පාර්ලිමේන්තුව දෙවනත් කරයි - බොරු කියන්න එපා මොනවද මේ..හොඳට කියවන්න
03:35
Video thumbnail
පොසොන් පොහොය නිමිත්තෙන් දෙන දන්සල්වලට නව නීති මාලාවක් - ෂොපින්, ප්ලාස්ටික් කෝප්ප තහනම් කරයි
05:03
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කිරීමේදී උණුසුම් තත්ත්වයක් - අම්මටහුඩු ඩෙංගු තවාන් දාලා වගේ..පැත්තටම ඇති මේක
14:24