උගන්ඩා ඇමති ආරක්ෂකයෙක් ඇමතිට වෙඩි තබයි

තමා ආරක්ෂාව සපයමින් සිටි රජයේ අමාත්‍යවරයෙක්ව වෙඩිතබා ඝාතනය කිරීමට උගන්ඩා හමුදා සෙබළෙක් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇත්තේ විශ්‍රාමික හමුදා කර්නල්වරයෙක් වන නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලෙසද කටයුතු කළ ඔකේලෝ එන්ගෝලායි. ඔහුගේ නිවස තුළදීම වෙඩි තබා ඔහු මරණයට පත්කර තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔහුට වෙඩි තැබූ හමුදා සෙබළාද වෙඩිතබා ගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි - ගල් අඟුරු සැපයීමට සමාගම් දෙකකට දෙනවා
04:47
Video thumbnail
මේ වගේ පිස්සෝ ටිකක් මන් කොහේවත් දැකලා නෑ
06:38
Video thumbnail
බන්ධනාගාරවල කැරලි හැදෙන විදියට ආණ්ඩුව වටපිටාව හැඳුවා ? පොහොට්ටුවෙන් ආණ්ඩුවට සැර සත්තමක්
15:29
Video thumbnail
ගැමුණුගේ කතාවට නලින්ද උත්තර දෙයි
06:47
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02