දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට එකමුතුව අත්වැල් බැඳගන්න – මැයි දින පණිවුඩය නිකුත් කරමින් ජනපතිගෙන් ආරාධනයක්

සෑම අවස්ථාවකම රට ජයග්‍රහණය කරා මෙහෙයවීමට වැඩකරන ජනතාව ලබාදුන්නේ සුවිශේෂී දායකත්වයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අදට (01) යෙදෙනෙ ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරනවා.

පසුගිය වසරේ මැයි දිනය සමරන අවස්ථාවේ දී රට ඉතා දරුණු ආර්ථීක කඩා වැටීමකට තිබූ බවත්, ඒ හේතුවෙන් සියලු දෙනාට දැඩි දුෂ්කරතත්වයකට මුහුණදීමට සිදුව තිබූ බවත් ජනාධිපතිවරයා මෙම පණිවුඩය මඟින් සිහිපත්කර තිබෙනවා.

මේ උදාවී ඇත්තේ ශ්‍රී ලාංකික වැඩකරන ජනතාවගේ ලොවට ප්‍රදර්ශනය කර හැකි අවස්ථාවක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

මේ අතර වැඩකරන ජනතාව වෙනුවෙන් ස්ථාපිතකර ඇති සේවක අර්ථසාධක අරමුදලට කිසිඳු හානියක් සිදුවීමට ඉඩ නොතබන බව ද ඔහු මෙහිදී අවධාරණය කරනවා.

එමෙන්ම 2048 වසර වනවිට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට එකමුතුව අත්වැල් බැඳගන්නා ලෙසට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර මැයි දින පණිවුඩය මඟින් ආරාධනයක් ද කර සිටිනවා.

01


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51