රජයේ සේවකයින් සම්බන්ධයෙන් ලබන සතියේ චක්‍රලේඛයක්

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයන්ට තමා ඡන්දයට ඉදිරිපත්ව සිටින ඡන්ද බල ප්‍රදේශයට ආසන්න බල ප්‍රදේශයන්හි රාජ්‍ය ආයතනවල සේවය කිරීමේ අවසරය ලබාදෙන චක්‍රලේඛය ලබන සතියේ නිකුත්කර බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

පාර්ලිමේන්තුවේ දී අද (28) අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙන් බව සඳහන් කළා.

මීට අමතරව රාජ්‍ය ආයතනවලට දුරබැහැර ප්‍රදේශවලින් එන සේවකයින්ට ඒ ස්ථානවලම නැවතත් රාජකාරී කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

මැතිවරණය කල් දැමුව ද අවලංගු කර නොමැති තත්ත්වය යටතේ, මැතිවරණ නීතිය කඩ නොවන ආකාරයට කටයුතු කිරීම වැදගත් බවතයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48