2023 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය ආරම්භ කරයි

මේ දිනවල ග්‍රාම නිලධාරීවරුන් ඡන්ද හිමියන් ගණනය කිරීමේ පත්‍රිකා නිවාස වෙත බෙදා හරින බවත් ඒවා කඩිනමින් භාරදීමට පියවර ගත යුතු බව මැතිවරණ කොමිසම ජනතාවට දැනුම් දෙයි.

ලබන 30 වැනිදා දක්වා ප්‍රතිශෝධන පත්‍රිකා භාර ගැනීම සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.



අපගේ නවතම වීඩියෝ පුවත්