ලෝක බලවතාට චීනයෙන් තර්ජනයක්

න්‍යෂ්ටික ගිවිසුම් වලට එළඹිමෙන් හා උතුරු කොරියානු නායකයාට අභියෝග කරමින් ඔහු යුද්ධයකට ඇද ගැනීමට තැත් කිරීමෙන් වළකින ලෙස අද චීනය , ඇමෙරිකාවට හා දකුණු කොරියාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා.

උතුරු කොරියානු නායකයා තමන් සතු න්‍යෂ්ටික අවිබලයට අත තැබුවහොත් එය ඔහුගේ අවසානය බව ඊයේ ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් දකුණු කොරියානු ජනපති හමුවී ප්‍රකාශ කර තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?