කෙන්යාවේ නිරාහාරව සිටි පුද්ගලයින් 47 දෙනෙකු ජීවිතක්ෂයට

ස්ව කැමැත්තෙන් නිරාහාරව සිටි කෙන්යාවේ පුද්ගලයින් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනව බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආගමික විශ්වාසයක් මත මෙම පිරිස නිරාහාරව සිට ඇති බවත් ආගමික සිද්ධස්ථාන නායකයෙකු ඒ සඳහා ඔවුන්ට උපදෙස් ලබා දී ඇති බවත්ය.

පළමුවරට සිරුරු 21 සොයාගත් අතර පසුව සිරුරු 26 ක් සොයාගෙන තිබෙනවා

මෙලෙස තවත් පිරිස් ජීවිතක්ෂයට පත්ව ඇත්දැයි සෙවීම සඳහා විමර්ශන අරඹා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා

මෙම ආගමික ඇදහිල්ලෙන් දිවි ගලවා ගත් පිරිස සෙවීම සඳහා ද විමර්ශන ක්‍රියාත්මක වන අතර සෝදිසි මෙහෙයුම සඳහා අක්කර 800 ක භූමි ප්‍රදේශයක් මුද්‍රා තබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21