අයර්ලන්තය අද ප්‍රබල තැනක සිට ගමන අරඹයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කාසිය වාසිය හිමිකරගත් අයර්ලන්ත පළමුව පන්දුවට පහරදීමට ඊයේ තීරණය කළා.

ඒ, අනුව තරගයේ පළමු දිනය අවසන් වනවිට සංචාරක අයර්ලන්තය ප්‍රබල තැනක පසුවුණා.

පළමු දිනය අවසන් වනවිට අයර්ලන්ත ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 04ක් දැවී ලකුණු 319ක් ලෙසටයි.

අයර්ලන්ත නායක ඇන්ඩි බල්බර්නි සිය දෙවන ටෙස්ට් අර්ධ ශතකය වර්තා කරමින් ලකුණු 95ක් රැස් කළා.

ලකුණු 74ක් ලබා සිටිය දී පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් පෝල් ස්ටර්ලින්ට පිටියෙන් ඉවත්වීමට සිදු වූ අතර, තරගයේ පළමු දිනය අවසන් වනවිට කර්ටිස් කැම්පර් ලකුණු 27ක් සහ ලෝර්කන් ටකර් ලකුණු 78ක් රැස්කරගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු සහ රමේෂ් මෙන්ඩිස් අයර්ලන්ත පළමු ඉනිමේ එක් කඩුල්ල බැගින් දවාගෙන සිටි අතර, දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය කඩුලු 02ක් දවාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?