AFC Banner
AFC Banner
Empty Ad

තවත් ජනප්‍රිය නළුවෙකු ඉන්දීය දේශපාලනයට

ඉන්දියානු සිනමා නළුවෙකු වන මිතුන් චක්‍රවර්ති ඉන්දීය පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය සමඟ දේශපාලන සඳහා එක්ව තිබෙනවා. ඉන්දීයානු මාධ්‍ය වාර්තා කරන්නේ මෙම එකතු වීමට හේතුව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණය බවට

70 වැනි වියේ පසුවන මිතුන් චක්‍රවර්තී මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් පවසා තිබුණේ “ඔබට මාව ආත්මාර්ථකාමී කෙනෙක් ලෙස නම් කළ හැකියි. නමුත් මගේ ආත්මාර්ථකාමිත්වයට හේතුව මට දුප්පතුන් සමඟ සිටීමට අවශ්‍ය වීමයි. ඔවුන් වෙනුවෙන් සටන් කිරීමට මට අවශ්‍යයි” යනුවෙනි. මෙම ඉන්දීයානු දේශපාලනය තුළ ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු නිළියන් රැසක් සිටියි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?