AFC Banner
Empty Ad
Empty Ad

ජාත්‍යන්තර කාන්තා දිනය අද

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබේ.මෙවර එහි තේමාව… රටකි – දැයකි – ලොවකි ඇය යන්නයි. ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 52% ක් කාන්තාවන් ය. ශ්‍රී ලාංකේය සමාජය තුළ ස්ත්‍රිය, දියණියක, සහෝදරියක, බිරිඳක, මවක සහ ගෘහණියක ලෙස ඇගේ භුමිකාව අතීතයේ සිට ගෞරව බුහුමන් යුතුව අගය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිතුමා පැවසුවේ යම් රටක් කාන්තාවට සලකන ආකාරය එරට සැබෑ සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයක් වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?