“ගමෙන් කොළඹට” විශේෂ අවුරුදු ප්‍රවාහන සේවාව 18 වනදා දක්වා

“ගමෙන් කොළඹට” විශේෂ අවුරුදු ප්‍රවාහන සේවා වැඩසටහන ලබන 18 වනදා දක්වා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරනවා.

ඒ, අනුව ගම්බිම් බලා ගොස් යළි නගරය වෙත පැමිණෙන මගී ජනතාව වෙනුවෙන් හෙට (17) සිට ලංගම බස් රථ 4500ක් ධාවනයට යොදවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

මේ අතර අද (16) දිනයේ ද ජනතාවට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය පියවර ගත් බව ජාතික ගමනාගමන කොමිසම පවසනවා.

කෙසේ වෙතත් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට පැමිණෙන ජනතාව චෝදනා කළේ ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැතිවීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්වන බවයි.

අලුත් අවුරුදු නිවාඩු ලබා සිටි ඇතැම් රියදුරන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද (16) උදෑසන කාලයේ සිට දුම්රිය ගමන්වාර 30කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03