පියාගේ රාජාභිෂේකයට හැරී එන බව බකින්හැම් මාලිගය නිල වශයෙන් දන්වයි

ලබන මස 06 වනදා පැවැත්වෙන බ්‍රිතාන්‍යයේ තුන්වන චාර්ල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය වෙනුවෙන් සසෙක්ස් හී ආදිපාද තුමන් වන හැරී කුමරු සහභාගී වන බව බකින්හැම් මාලිගය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම රාජාභිෂේක උත්සවය සඳහා හැරී කුමරුගේ බිරිඳ වන සසෙක්ස් හී ආදීපාදවරිය වන මේගන් කුමරිය එක් නොවන බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේගන් කුමරිය ඔවුන්ගේ දරුවන් දෙදෙනා සමඟ අමෙරිකාවේ කැලිෆෝනියාහී ඔවුන්ගේ නිවසේ කල් ගත කරන බව හැරී කුමරු පවසා තිබෙනවා.

2020 වසරේ හැරී-මේගන් යුවල සියළුම රාජකීය රාජකාරිවලින් බැහැර වූ අතර, එසේ සිදුකරනු ලැබුවේ නිහඬ දිවියක් ගත කිරීමට බවයි හැරී කුමරු පවසා තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44
Video thumbnail
ශානි අබේසේකරට හදිසියේම උසස්වීමක් ලැබුණ හැටි මෙන්න - සියළුම හිඟ වැටුප් සහ දීමනාත් ලැබෙයි
01:26
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු - එයා කුලප්පුවෙලා - මනුස්සයට ග#න්න යන්නේ
04:22
Video thumbnail
"මේක ෂුවර් එකට නාමලයගේ වැඩක්..නාමල් වග කියන්න ඕනි" නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
06:54
Video thumbnail
තද වැසි තත්ත්වය හෙට දිනයේ සිට සාපෙක්ෂව අඩුවෙයි - අද 75mm වැඩි තද වැසි ඇතිවෙයි
02:23