මෝටර් රථයක් දුම්රියක ගැටෙයි (ඡායාරූප)

දොඩන්දූව ප්‍රදේශයේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් ස්වාමීන් වහන්සේ නමක් ඇතුලු දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද පෙරවරු 11.15ට පමණ මාතර සිට වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජිණ දුම්රියේ මෝටර් රථය ගැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූ ස්වාමීන් වහන්සේ සහ මෝටර් රථයේ රියදුරා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

තුවාල ලැබූ ස්වාමීන් වහන්සේ දානමය කටයුත්තකට සහභාගී වීම සඳහා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවූ මෙම දුම්රිය හරස් මාර්ගයේ සංඥා නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51