AFC Banner
Empty Ad
Empty Ad

කළු ඉරිදාව අදයි

පාස්කු ප්‍රහාරයෙන් අසාදරණයට පත් පාර්ශවයන්ට යුක්තිය ඉටු නොවූ බව පවසමින් අගරදගුරු පදවිය ප්‍රකාශයට පත් කළ කළු ඉරිදාව අදයි

කළු වස්ත්‍රයෙන් සැරසී දේව මෙහෙයන්ට සහභාගී වන ලෙස කොළඹ අගරදගුරු පදවිය දැනුම් දී තිබේ. එසේම කළු ඉරිදාව දේශපාලනීකරණය කර නොගන්නා ලෙසද ඔවුන් ඉල්ලීමක් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?