AFC Banner
Empty Ad
Empty Ad

ඔයත් ක්ලික් කරාද?

මේ දිනවල ක්‍රියාත්මකවන ව්‍යාජ පණිවුඩ හරහා ඔබගේ පෞද්ගලික දත්ත සොරා ගැනිමේ ජාවාරමක් පිලිබද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි ලැබී තිබෙනවා.

ප්‍රසිද්ධ සමාගම්වල නම් භාවිතා කරමින් විවිධ වෙබ් ලිපින යොදාගනිමින් සමාජ මාධ්‍ය යෙදුම් හරහා “නොමිලේ ත්‍යාග ලබාදීමක්” සිදුකරනවා යනුවෙන් දැක්වෙන පණිවුඩ හුවමාරු වීමේ ඉහළ යෑමක් දක්නට ලැබෙයි.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මෙලෙස ව්‍යාජ පණිවුඩ හරහා ඔබගේ පෞද්ගලික දත්ත සයිබර් ප්‍රහාරකයන් හට ලබාගත හැකි බවත් ඔබේ සමාජ මාධ්‍ය ගිණුම් පැහැර ගැනීමක්ද සිදුකල හැකි බවයි
ඔවුන් එවූ නිවේදනය පහතින්.

264554 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?