Empty Ad
Empty Ad
 Empty Ad

නව අමාත්‍ය මණ්ඩලය අලුත් අවුරුද්දෙන් පසු

නව අමාත්‍ය මණ්ඩලය අලුත් අවුරුද්දෙන් පසු පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

එම කැබිනට් සංශෝධනයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දස දෙදෙනෙකු, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රීවකුට අමාත්‍ය ධුර ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඇමතිධුර ලබාදෙන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් තවමත් අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ගේ පුටුවේ වාඩි වුණ ස්වාධීන මන්ත්‍රී - "කොහේ හරි ලියලා තියෙයිද එයාගේ පුටුව කියලා"
Video thumbnail
යළි පාර්ලිමේන්තුවට ආ ප්‍රබලයෝ කියපු කතා
01:28
Video thumbnail
ගෙදර තිබ්බ ත්‍රීරෝද රථය කැළයට ඇදගෙන ගිය සද්දන්තයා - ජනාධිපතිතුමනි ඔබගේ අවධානය පිණිසයි
04:54
Video thumbnail
රනිල්, මෛත්‍රී රටින් පනියි..?
01:21
Video thumbnail
පක්ෂය ඇතුළේ දේවල් එළියට දෙන්නේ නෑ - මරික්කාර්ට යකා ඇවිස්සෙයි
01:05
Video thumbnail
හැමෝම නීතියට යටත් වෙන්න - ජනපතිගෙන් සැර කතාවක්
12:42
Video thumbnail
10 වැනි පාර්ලිමේන්තුවේදී ජනපති අනුර කුමාර දිසානායක සිදුකරන රාජාසන කතාව සජීවීව
01:17:56
Video thumbnail
රාජාසන කතාවෙදී ජනාධිපතිගෙන් අපරාධ කරපු අයට ඇස් උඩ යන පිළිතුරක් #npp #akd
02:17
Video thumbnail
ජනපතිතුමා පාර්ලිමේන්තුවට ආ හැටි
03:22
Video thumbnail
නව පාර්ලිමේන්තුවේ සජිත් මුල් වරට කළ කතාව
02:17

?