AFC Banner
Empty Ad
Empty Ad

පාදුක්කේ ගබඩාවක ගින්නක් (ඡායාරූප)

පාදුක්ක, මාවතගම ප්‍රදේශයේ පිහිටි යකඩ බඩු එකතුකරන ගබඩාවක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්නෙන් ගබඩාව සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ගින්න මැඩ පැවැත්වීම සඳහා හොරණ නගර සභාවේ ගිනි නිවීමේ රථ යොදවා තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

WhatsApp Image 2023 04 08 at 6.03.52 AM
WhatsApp Image 2023 04 08 at 6.03.53 AM 1
WhatsApp Image 2023 04 08 at 6.03.53 AM
WhatsApp Image 2023 04 08 at 6.03.54 AM
WhatsApp Image 2023 04 08 at 6.03.55 AM 1
WhatsApp Image 2023 04 08 at 6.03.55 AM 2
WhatsApp Image 2023 04 08 at 6.03.55 AM
WhatsApp Image 2023 04 08 at 6.03.56 AM
WhatsApp Image 2023 04 08 at 6.03.57 AM 1
WhatsApp Image 2023 04 08 at 6.03.57 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?