තීරණාත්මක අවසන් 20-20 තරගයේ කාසිය වාසිය කිවියන්ට

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තීරණාත්මක තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට නවසීලන්ත නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු දෙවරක් නොසිතාම තීරණය කලේ කුවින්ස්ටවුන් තණතීරුවේ පළමුව පන්දු යැවීමටයි.

විස්සයි විස්ස තරගාවලියේ කණ්ඩායමේ දෙකම මේ වනවිට එක් තරගය බැගින් ජයගෙන තිබීම හේතුවෙන් තරගාවලියේ ජය තමන් සතුකර ගැනීමට නම් මෙම තරගයේ ජය දෙපිළටම වැදගත් වනවා.

අද තරගය සඳහා දෙවන තරගය වෙනුවෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ම ක්‍රීඩා කරනු ඇති බවයි නවසීලන්තයෙන් වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අප රටට අවශ්‍ය වන්නේ ප්‍රායෝගික බෞද්ධයන් - පින්තූරයට සීමාවූ බෞද්ධකම වැඩක් නෑ
15:45
Video thumbnail
වැහි පිරිත ලක්ෂ වාරයක් දේශනා කරලා පිරිත් පැන් රට පුරා ඉසිමු - මුරුත්තෙට්ටුවේ හිමිගෙන් පිළියම්
05:44
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?දිවුල්ලෑව ප්‍රදේශයෙන් ඇසුණු අභිරහස් එළොව යෑම
00:58
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම හොඳ වැඩක් - විපක්ෂයේ අවලාද නිසා ගරුත්වය නැතිවෙන්නේ
03:43
Video thumbnail
බලන්න ඒ තාත්තාට කොච්චරනම් සතුටුද..? කාලා ඇඳුමක් දාගෙන එන්න...
00:23
Video thumbnail
ජනතා ආදරය සජිත්ට ලැබුණු හැටි මෙන්න...
01:50
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:34
Video thumbnail
ආච්චිගේ ලක්ෂ 8 රන් මාලේ උස්සපු හොරා - "බබා ගන්න මුවාවෙන් මාලේ කඩාගෙන දිව්වා"
04:15
Video thumbnail
අනුර සහෝදරයා එද්දිම මිනිස්සුන්ට කියවුණු ඒ අපූරු වචන ටික අහලාම බලන්න...
00:36
Video thumbnail
පුතා ලෝකයක් දිනද්දී නිවසේ සිට ඒ සතුට විඳගත්තු හිතවතුන්...
00:30