ශ්රී ලංකා ආර්ථිකය මෙම වසරේ දී 3% කින් සංකෝචනය වනු ඇති බවට ආසියානු සංවර්ධන බැංකුව (ADB) අපේක්ෂා කරනවා.
කෙසේ වෙතත් එම බැංකුව සඳහන් කරන්නේ ලබන වසරේ දී (2024) මෙරට ආර්ථිකයේ 1.3% ක ධනාත්මක වර්ධනයක් දැකගත හැකි බවයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
10