මාස 17ක් වයස පුංචි රීස් ලෝකයක්ම හඬවා නික්ම ගිය හැටි

ගොඩක් අම්මලා දෙමාපියෝ හිතන් ඉන්න දේ නොවේ තම පුංචි දරු පැටවා කරන්නේ. දෙමාපියෝ නොහිතන ක්‍රියාකාරකම් ඔබගේ හය හතරක් නොදන්න පුංචි දරුව සිදු කරන්නේ. මේ සිදුවිම සිදුවන්නේ එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ. රූපවාහිනි දුරස්ථ පාලකයක බැටරිය සිරවී උගුරේ සිදුරක් පුළුස්සා යාමෙන් පුංචි දැරියක් මිය ගිය සංවේදී පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මාස 17ක් වයසැති දැරියක් මෙසේ මියගොස් තිබෙනවා. එක්ස් කිරණ මඟින් පෙන්නුම් කරනු ලැබූයේ ඇගේ උගුර පුළුස්සා දමා ඇති අයුරුයි. ඇයව සෙම්ප්‍රතික්ෂාවක් නිසා මුලින් රෝහල් ගත කර ඇති අතර ඇය බැටරියක් ගිල ඇති බව දෙමව්පියන් දැන සිට නැහැ.

පසුව නිවසේ රූපවාහිනියේ බැටරියක් අතුරුදහන්ව ඇති බව දැනගත් අතර, එක්ස් කිරණ මඟින් දැරිය පරීක්ෂා කිරීම සිදු කර තිබේ. මෙම දැරියගේ බැටරිය ශල්‍යකර්මයක් මගින් ඉවත් කළ නමුත් ඒ වන විටත් උගුරට විශාල ලෙස හානි සිදු ව ඇති බවයි වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ.

ඇය රීස් නම් දැරියයි.රීස්ගේ මව, දෙමව්පියන් වෙත හඬමින් දැනුවත් කළේ, තම දරුවන් ගැන මීට වඩා සැළකිලිමත් වන ලෙසයි. මෙම සිදුවිම ලෝකයේ මුළු මහත් දෙමාපියන් වෙත මෙය හොද පාඩමක්.

617e5be5 a0eb 4349 968f 15edcd232289
aacc8cf7 11bd 40cc 80bd 8a67d8662e44
ceb42e1e 253e 445f ac07 d3564f39e96f
cf96485e 5eba 4834 826a


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42