අලුත් අවුරුදු නැකත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි

චාරිත්‍ර අනුගමනය කරමින් මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් සීට්ටුව අද (03) ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගන්වා තිබෙනවා.

අමාත්‍ය විදුර වික්‍රමනායක සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත මෙවර නැකැත් සීට්ටුව පිළිගන්වනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?