ජනපති කොග්ගල සහ අහංගම හදිසි සංචාරයක (ඡායාරූප)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (31) කොග්ගල සහ අහංගම ප්‍රදේශවල පිහිටි හෝටල් කිහිපයක හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතවී තිබෙනවා.

පෙර දැනුම් දීමකින් තොරව හදිසි සංචාරයක් ලෙස එම ප්‍රදේශවල සංචාරය කළ ජනාධිපතිවරයා හෝටල් හිමියන් සමඟ සාකච්ඡා කිහිපයක් ද පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

හෝටල් හිමියන් මෙහිදී තමන් මුහුණ දෙන සියලු ගැටලු පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා පැමිණෙන අවස්ථාවේ හෝටල්වල සිටි විදේශීය සංචාරකයන් සමඟ ද කතාබහක නිරත වූ බව සඳහන්.

මේ වන විට සංචාරක හොටල් හිමියන්ට මුහුණු පෑමට සිදුවන ගැටලු පිලිබඳ මෙහිදී ඝෘජුවම ජනාධිපතිවරයාගේ අවධානයට ලක්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28