අතිඋතුම් ශුද්ධවූ පාප් තුමන් දෙවෙනි වරටත් ඇදවැටෙයි..!

අතිඋතුම් ශුද්ධවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ වන විට අසනීපයෙන් පෙළෙන බවයි වාර්තා වන්නේ. උන්වහන්සේ මිට ඉහතදි ඇද වැටි තිබුන අතර එතුමන් දෙවන වරටත් ඇද වැටි තිබෙනවා. ඒ අනුව මාසයක් තුළ වැටෙන දෙවන අවස්ථාව මෙයයි.

එක් පෙනහළුවක් මගින් ජිවත්වන උන්වහන්සේගේ ආසාදිත තත්වයක් හේතුවෙන් අනෙක් පෙනහල්ල ඉවත් කර ඇත.

ලොව පුරා සිටින සියලුම කතෝලිකයන්ගෙන් හා කතෝලික නොවන අයගේ යාඤ්ඤාව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙනුවෙන් අවශ්‍යය වන මොහොතයි මේ.

617e5be5 a0eb 4349 968f 15edcd232289
aacc8cf7 11bd 40cc 80bd 8a67d8662e44
ceb42e1e 253e 445f ac07 d3564f39e96f
cf96485e 5eba 4834 826a 189d8db5e56d


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42