අහංගමදී වෙඩි වැදුණු හෝටල් හිමිකරු මියයයි(ඡායාරූප)

මාතර අහංගම මිදිගම ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් තුවාල ලැබූ හෝටල් හිමිකරුවෙකු ඊයේ රාත්‍රී මියගොස් තිබෙනවා.

ඔහුට සන්නද්ධ පුද්ගලයෙකු විසින් වෙඩි තබා තිබූණේ ඊයේ සවස 06 15ට පමණ.

නදුන් චින්තක හෙවත් හරක් කටා නමැති අපරාධකරුගේ සමීපතයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.

වෙඩි වැදී මියගියේ පසිඳු සඳරුවන් දොඩම්ගොඩගේ නැමති අයෙක්.

ඔහු ඉලක්ක කරගෙන 2021 වසරේදීත් මෙවැනිම වෙඩි තැබීමක් සිදුවූ අතර එයින් ඔහුගේ සහෝදරයෙකුට තුවාල සිදුවුණා.

IMG 20230329 WA0007
IMG 20230329 WA0019
IMG 20230329 WA0009
IMG 20230329 WA0010
IMG 20230329 WA0020
IMG 20230329 WA0021


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39