ඉන්ධන මිල අඩුවෙයි(වීඩියෝ)

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් අඩු කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවා.

ඒ දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 60කින් පහළ දමා ඇති අතර එහි නව මිල මිල රු 340ක්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීයරයක් රු 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රු 375ක් ලෙසයි.

මේ අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 80කින් පහත දමා ඇති අතර එහි නව මිල සදහන් වන්නේ රුපියල් 325ක් ලෙසයි.

සුපර් ඩීසර් ලීටරයක් රුපියල් 45කින් පහත දමා ඇති අතර එහි නව මිල රු 465කි.

භූමිතෙල් ලීටරයක් ද රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 295ක් වනවා.

https://www.youtube.com/watch?v=lMPNIeLVbN0
  1. මෙහෙමයි… මේ විදිහට හරි යම් තාක් දුරකට සහනයක් ලබා දුන්නාට ස්තූතියි… නමුත් මීට වඩා ඩීසල් මිල 100න් හෝ 120න් අඩු කරා නම් බඩු මිලත් ඒ හා සමානව පහත වැටෙයි… අනිත් එක සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන්නෙ 92 වර්ගයේ පෙට්‍රල්.. නමුත් 95 වර්ගයේ පෙට්‍රල් තමයි වැඩියෙන් අඩු කරලා තියෙන්නේ…. නමුත් කියන්න ඕන.. මේවට රැවටිලා ආයෙ චන්දෙ නම් දෙන්නෙ නෑ… මේක මගෙ මතය..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14