ඉන්ධන බෙදා හැරීමට බාධා කරන සේවකයින්ගේ රැකියා අත්හිටුවීමට පියවර ගන්නවා – ඇමති කංචන

ඉන්ධන බෙදා හැරීමට බාධා කරන,අනෙකුත් සේවකයන්ගේ රාජකාරියට බාධා කරන හෝ අත්‍යාවශ්‍ය සේවා උල්ලංඝනය කරන වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකුට හෝ සේවකයන්ට එරෙහිව අවශ්‍ය ඕනෑම නීතිමය පියවරක් ගන්නා බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

ඔහු පවසන්නේ එවැනි පුද්ගලයින්ගේ සේවය අත්හිටුවීමට වුවද පියවර ගන්නා ලෙසට තමන් තෙල් සංස්ථා බලධාරීන්ට උපදෙස් දුන් බවයි.

බවුසර් සඳහා ඉන්ධන පිරවීමෙන් සහ බෙදාහැරීමෙන් ඉවත් වී අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති කල ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද පොලිස් චණ්ඩි දාන සත්තම - උඹ කොහොමද එහෙම ග#න්නේ ප#..හරියට ඩියුටි කරන්නේ නෑ
03:02
Video thumbnail
සලේ ජීවිත පරදුවට තියලා මුරපද ආරක්ෂා කරගැනීමට හේතුව ගම්මන්පිල කියයි - හෙළිදරව්වීම හරිම සංවේදීයි
11:15
Video thumbnail
රු.131කින් පෙට්‍රල් මිල අඩු කරන්න පුළුවන්..ගම්මන්පිල සියල්ල එළියට දායි
10:38
Video thumbnail
වාහන ආනයනාකරුවන්ගේ සංගම‍යෙන් ආණ්ඩුවට ඉල්ලීමක් - අපිට ලොකු සහයෝගයක් දෙන්න
03:14
Video thumbnail
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරයට විපක්ෂ නායක, චාමර ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
04:13
Video thumbnail
කැමරාව වහලා දොලවත්ත ආණ්ඩුවට සැරටම කිව්ව දේ - මේ ආණ්ඩුවට කිසිම හැකියාවක් නෑ
03:04
Video thumbnail
මාලඹේ රත්කල පන්දම් විරෝධතාව - 76 සා#පයට වඩා දෙගුණයක සා#පයක් මේක
04:57
Video thumbnail
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට ගිලන් රථයක් - සෞඛ්‍යය ඇමති අතින් ලබාදුන් අයුරු
01:05
Video thumbnail
පෞද්ගලික ඉඩමකින් බොරළු හොරකම් කළ මාලිමා මන්ත්‍රී ? - "මූට මන්ත්‍රී කියන්නත් ලැජ්ජයි..කොන්දක් නැද්ද ?
06:32
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29