වලාන ප්‍රහාරක බලකාය වැටලු අම්බලන්ගොඩ මහා වැලි ජාවාරම – වැලි කියුබ් පන්සියයක් සහ යන්ත්‍ර හතක් (ඡායාරූප)

විශාල පරිසර හානියක් සිදුකරමින් අම්බලන්ගොඩ මාමඩල ජන්සගම ප්‍රදේශයේ මහා පරිමාණයෙන් සිදුකළ වැලි කැණීමක් වටලා පුද්ගලයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය පවසනවා.

මෙය පවත්වාගෙන ගොස් තිබුණේ ජන්සගම විශාල කුඹුරු යායක් තුළයි.

සැකකරුවන් සමග රුපියල් කෝටි ගණනක් වටිනා වැලි කියුබ් පන්සියයක්, ස්කැවරේටර් යන්ත්‍ර හතක් ,වතුර මෝටර් හතරක් ,ඛනිජ ද්‍රව්‍ය පිරිසුදු කිරීමට ගන්නා යන්ත්‍ර තුනක් ,විශාල ප්‍රමාණයේ විදුලි ජනන යන්ත්‍ර තුනක්, ඩීසල් තොගයක් පොලිස් භාරයට ගැනුණා.

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ නීති අංශයේ බලගැන්විමේ ඒකකය ද මෙම වැටලීම සදහා සහයෝගය ලබා දී තිබුණා.

WhatsApp Image 2023 03 27 at 18.47.34
WhatsApp Image 2023 03 27 at 18.47.33
WhatsApp Image 2023 03 27 at 18.47.31 2
WhatsApp Image 2023 03 27 at 18.47.32
WhatsApp Image 2023 03 27 at 18.47.35 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද පොලිස් චණ්ඩි දාන සත්තම - උඹ කොහොමද එහෙම ග#න්නේ ප#..හරියට ඩියුටි කරන්නේ නෑ
03:02
Video thumbnail
සලේ ජීවිත පරදුවට තියලා මුරපද ආරක්ෂා කරගැනීමට හේතුව ගම්මන්පිල කියයි - හෙළිදරව්වීම හරිම සංවේදීයි
11:15
Video thumbnail
රු.131කින් පෙට්‍රල් මිල අඩු කරන්න පුළුවන්..ගම්මන්පිල සියල්ල එළියට දායි
10:38
Video thumbnail
වාහන ආනයනාකරුවන්ගේ සංගම‍යෙන් ආණ්ඩුවට ඉල්ලීමක් - අපිට ලොකු සහයෝගයක් දෙන්න
03:14
Video thumbnail
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරයට විපක්ෂ නායක, චාමර ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
04:13
Video thumbnail
කැමරාව වහලා දොලවත්ත ආණ්ඩුවට සැරටම කිව්ව දේ - මේ ආණ්ඩුවට කිසිම හැකියාවක් නෑ
03:04
Video thumbnail
මාලඹේ රත්කල පන්දම් විරෝධතාව - 76 සා#පයට වඩා දෙගුණයක සා#පයක් මේක
04:57
Video thumbnail
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට ගිලන් රථයක් - සෞඛ්‍යය ඇමති අතින් ලබාදුන් අයුරු
01:05
Video thumbnail
පෞද්ගලික ඉඩමකින් බොරළු හොරකම් කළ මාලිමා මන්ත්‍රී ? - "මූට මන්ත්‍රී කියන්නත් ලැජ්ජයි..කොන්දක් නැද්ද ?
06:32
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29