කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙයි

කොළඹ නගරයේ වායු දූෂණය ඉහළ යාම හේතුවෙන් ඔක්සිජන් ප්‍රතිශතය ජනගහණයට සාපේක්ෂව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් ඇති බව සිදුකරන ලද සමීක්ෂණයකින් තහවුරු වී ඇත.

නමුත් මෙම තත්වය ජනතාවට ගැටළුවක් ලෙස නොදැනෙන්නේ මුහුද ආසන්න නගරයක් වන කොළඹ නගරයට සාගරයෙන් නිකුත් කරන ඔක්සිජන් ගොඩබිමට පැමිණීම හේතුවෙනි. මේ නිසාම කොළඹ මහ නගර සභාව සහ පරිසර අමාත්‍යාංශය ඒකාබද්ධව තීරණය කර ඇත්තේ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය දිනපතාම ගණනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමටයි. කොළඹ නගරයේ රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද තීරණය කර ඇති අතර එමගින් නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය වැඩිකර ගැනිම අරමුණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20