IMF ණය එකඟතාවය පිළිබද වාර්තාව ජනපති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාවය පිළිබද වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ සභා ගත කළා.

මේ වනවිට ජනාධිපතිවරයා ඒ පිළිබදව සභාව හමුවේ ප්‍රකාශයක් නිකුත් කරමින් සිටියි.