ඉරනතිව් දුපතේ කොවිඩ් දේහ වළදැමීමට හැකිවේවිද?

කොවිඩ් වැලදුණ මෘත දේහ භුමාදාන කිරිමට අනුමැතිය ලැබිමත් සමග පසු ගියදා රජය විසින් ඒ සදහා ස්ථානයක් තෝරාගනු ලැබුවා.ඒ  ඉරණතිව් දුපත. ඒ සදහා මෘත දේහ වැළලීමට යැයි ඉරනතිව් දූපතේ සැකසු වළවල් දූපත් වැසියන් විසින් වසා දමින් දූපතට කොරෝනා මෘත දේහ ගෙන ඒමට විරුද්ධව අද (03) ඉරනමාතා නගර් වෙරළ තීරයේදී විරෝධතාවයක නිරත වෙනු දක්නට ලැබුණා.

ඉරතිව් දූපත් වැසියන් පවසන්නේ මෙම දූපත තුළ කොරෝනා මෘත දේහ වැළලීමට කිසියම් පිරිසක් වළවල් සාදා ඇති බවත් කොරෝනා මෘත දේහ දූපතට රැගෙන ඒමට තමන් දැඩි ලෙස විරුද්ධ බැවින් අදාළ වළවල් වසා දැමු බවයි .

මෙලෙස මෘත දේහ දූපතට රැගෙන ඒම තුලින් දූපතේ ජිවත්වන තම ජනතාවට සෞඛ්‍ය අහිතකර තත්වයන් රැසකට මුහුණ දිමට සිදුවන බවත් බවත්, ධීවර කර්මාන්තයෙන් ජිවත්වන දූපත්වාසීන්ට සිය ජීවන වෘත්තිය කර ගැනීමට නොහැකි වන බවයි විරෝධතාවයට එක්වු කිතුණු ආගමික නායකයින් හා දූපත්වාසීන් කියා සිටියේ.

මෙලෙස තමන්ගේ භුමිය මේ සදහා කිසිදු අවසරයක් ලබානොදෙන බවයි ඉරනතිව් දූපත් ජනතාව පැවසූවේ. විරෝධතාවයට කිතුණු ආගමික නායකයින්, දේශපාලන නියෝජිතයින්, දූපත්වාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

152331452 189154252999416 7257665948333362654 n
152469476 189154196332755 7435246945361878004 n
154149747 189154229666085 1171932303923628210 n
154743634 189154286332746 3440770050600364567 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37