බලශක්ති ඇමති සහ විදුලි වෘත්තීය සමිති අතර සාකච්ඡාවක්

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ විදුලි වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් ඊයේ (12) පස්වරුවේ සිදුව තිබෙනවා.

බලශක්ති අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවති මෙම සාකච්ඡාවට ලංකා විදුලි බලමණ්ඩලය නියෝජනය කරන සියලු වෘත්තීය සමිති සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

ලංකා විදුලි බලමණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරිමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදි වෘත්තීය සමිති නියෝජිතයන්ට කරුණු පැහැදිලි කිරිමක් සිදුකර තිබෙනවා.

එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ සාමූහික ගිවිසුම්, විදුලි ගාස්තු, රජයේ බදු ප්‍රතිපත්තිය සහ ලංවිමට අදාළ අනෙකුත් කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇති බවයි වාර්තා වුණේ.

අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඇතැම් කරුණු සම්බන්ධයෙන් වෘත්තීය සමිති සිය එකඟතාව ද පළ කර ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18