විදෙස් රැකියා පෙන්වා මුදල් වංචා කළ යුවළක් අත්අඩංගුවට

ප්‍රංශයේ, ජර්මනිය සහ කැනඩාව යන රටවල රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 70කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අඹු සැමි යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසියට පැමිණිලි 13ක් ලැබී ඇති අතර, සැකකාර යුවල වෙනත් අධිකරණ කටයුත්තක් සඳහා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ පිටව යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකාර යුවළ පදිංචි පදිංචිව සිටි මොරගල්ලේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී මුදල් භාර දුන් කල ලිය කියවිලි, විදේශ ගමන් බලපත්‍ර පිටපත් ඇතුළු ලියකියවිලි රැසක් සොයාගෙන තිබෙනවා.

සැකකාර යුවළ පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42