සතොස භාණ්ඩ 07 ක මිල පහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස භාණ්ඩ වර්ග 07ක මිල පහළ දමා තිබෙනවා.

වියළි මිරිස්, රතු පරිප්පු, පාන් පිටි, සුදු සීනි, රතු කැකුළු (දේශීය), සුදු නාඩු (දේශීය), ලොකු ලූණු යන භාණ්ඩවල මිලයි මෙලෙස පහත දමා තිබෙන්නේ.

සංශෝදනය වූ මිල ගණන් පහතින්.

sathosa
  1. YOU CAN BUY SAME ITEMS FOR CHEAP/LESSER PRICES ON OPEN MARKET. WHILE THEY SELLING WHITE SUGAR FOR 225-230 I BOUTH SAME FOR 210. WHEAT FLOUR THEY SOLD FOR 230-245 I BOUGHT SAME FOR 210. OW YOU CAN BUY B’ONION FOR RS.100-110. POTETOES (SL) FOR 200-210 THEY SELL FOR 230-240