සීගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලකට වන අලි ප්‍රහාරයක්(ඡායාරූප)

සීගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලකට එල්ලවූ වන අලි ප්‍රහාරයකින් එම ගොඩනැගිල්ලට හා ගොඩනැගිල්ලේ තිබු ඩෙස්,පුටු, ආදී දේපළවලට හානි සිදුවී තිබෙනවා.

වසර 5 කට අධික කාලයක සිට සීගිරිය මධ්‍ය මහා විද්‍යාලයට වන අලි තර්ජන එල්ලවන බවයි විදුහල්පති ප්‍රියන්ත දිසානායක මහතා පවසන්නේ.

මේ සම්බන්දයෙන් අදාළ බලධාරින්ට වාචිකව සහ ලිඛිතව දැනුවත් කර ඇතත් ඊට ස්ථිර විසඳුමක් ලැබී නැහැ.

විද්‍යාලය අවට ආරක්ෂාවට අලි වැටක් ඉදිකිරීමට මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, වනජීවී දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යංශය, ආදී ආයතන ගණනාවකට ඇස්තමේන්තු ද සකස් කර යවා දැනුවත් කර ඇතත් ඉන් ප්‍රයෝජනයක් සිදුවී නැහැ.

සිසුන්ගේ ජීවිත අවධානමකට ලක්වීමට මත්තෙන් පාසැල වටා ආරක්‍ෂිත අලි වැටක් ඉදිකරදෙන ලෙසට පාසල් බලධාරීන් මෙන්ම සිසුන්ගේ මව්පියන් වගකිවයුතු පාර්ශවවලින් ඉල්ලා සිටිනවා.

elep
ele02


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34