සර්ව ජන ඡන්ද බලය පිළිබඳ විවාදය අද

විපක්ෂයේ යෝජනාවකට අනුව ගෙන ආ සර්ව ජන ඡන්ද බලය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද (09) සහ හෙට (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා

විවාදය පෙරවරු 10.30 ට ආරම්භ වන අතර එය පස්වරු 5.30 දක්වා පැවැත්වෙනවා.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කර තිබෙනවා.