IMF පළමු වාරිකය ඉදිරි සති 02 ඇතුළත – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළමු වාරිකය ඉදිරි සති දෙක තුළ මෙරටට ලබාගත හැකිවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින්.

විශාල මූල්‍ය අර්බුධයක රට මුහුණ දී සිටින අවස්ථාවක මෙම ණය මුදල ලැබීම සුවිශේෂී වන බව අමාත්‍යවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?